පහත සදහන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතික කිරීමේ සහතිකය ලබා ගැනීම සඳහා සේවා ගාස්තුව
සේවාව | ගාස්තුව (රුපියල්) |
විස්තරය |
බර වාහන | 800.00 | නව අයදුම්කරුවකු විසින් පපුවේ x-ray ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. නුගේගොඩ කාර්යාලයේ විකිරණ ඒකකයක් ඇති අතර අයදුම්කරුවෙකු එහිදී x-ray ඡායාරූපය ගැනීම සඳහා රු. 400.00 ක් ගෙවිය යුතුය. අනෙකුත් ශාඛා කාර්යාලයන් හි මෙම පහසුකම නොමැත. එබැවින් සේවාලාභියා ඔහුගේ / ඇයගේ පපුවේ AP දර්ශණය සහිත එක්ස් කිරණ ඡායාරූපයක් රැගෙන පැමිණිය යුතුය. |
සැහැල්ලු වාහන | 800.00 | - |
දිගු වාහන | 800.00 | - |
රියදුරු බලපත්‍ර අළුත් කිරීම සඳහා වෛද්‍ය යෝග්‍යතා සහතික කිරීම
සේවාව | ගාස්තුව (රුපියල්) |
විස්තරය |
බර වාහන රියදුරු බලපත්‍රය අළුත් කිරීම | 800.00 | වසර 10 ක කාලයක් අළුත් කර නොමැති රියදුරු බලපත්‍ර අළුත් කිරීම සඳහා අයදුම්කරුට /අයදුම්කාරියට ඔහුගේ/ඇයගේ පපුවේ x-ray ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.නුගේගොඩ කාර්යාලයේ විකිරණ ඒකකයක් ඇති අතර අයදුම්කරුවෙකු එහිදී x-ray ඡායාරූපය ගැනීම සඳහා රු. 400.00 ක් ගෙවිය යුතුය. |
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය අළුත් කිරීම | 800.00 | - |
ඉගෙනුම් /පුහුණු බලපත්‍රයක් ලබාගැනීම | 800.00 | බර වාහන රියදුරු බලපත්‍ර සඳහා ඉගෙනීමේ/පුහුණුවීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කරුවකු විසින් තම පපුවේ x-ray ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. නුගේගොඩ කාර්යාලයේ විකිරණ ඒකකයක් ඇති අතර අයදුම්කරුවෙකු එහිදී x-ray ඡායාරූපය ගැනීම සඳහා රු. 400.00 ක් ගෙවිය යුතුය. අනෙකුත් ශාඛා කාර්යාලයන් හි මෙම පහසුකම නොමැත. එබැවින් සේවාලාභියා ඔහුගේ / ඇයගේ පපුවේ AP දර්ශණය සහිත එක්ස් කිරණ ඡායාරූපයක් රැගෙන පැමිණිය යුතුය. |
වෛද්‍ය යෝග්‍යතාව සහතික කිරීම
සේවාව | ගාස්තුව (රුපියල්) | විස්තරය |
NTC හැඳුනුම්පත | 800.00 | - |
මාර්ග බලපත්‍රයක් (කුඩා බස් රථ) | 800.00 | - |
පෞද්ගලික බස් කොන්දොස්තර බලපත්‍රයක් | 800.00 | - |
වෛද්‍ය යෝග්‍යතාව සහතික කිරීම
සේවාව | ගාස්තුව (රුපියල්) | විස්තරය |
රියදුරු උපදේශක | 800.00 | - |
CGTTI පුහුණුවන්නන් | 1200.00 | - |
CGTTI ආධුනිකයන් | 1200.00 | - |
රජයේ ආයතනයන්ට බඳවා ගැනීම සඳහා වෛද්‍ය යෝග්‍යතාව සහතික කිරීම
සේවාව | ගාස්තුව (රුපියල්) | විස්තරය |
රාජ්‍ය ආයතනය | 800.00 | සමහර ආයතනයන් සඳහා x-ray ඡායාරූපයක් සහ ECG අවශ්‍යවේ. එවිට අයදුම්කරු විසින් අතිරේක මුදලක් ගෙවිය යුතුය. |
ලංකා ගමනාගමන මණ්ඩලය | 1200.00 | - |
පුද්ගලික සමාගම් | 1200.00 | - |
වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම
සේවාව | ගාස්තුව (රුපියල්) | විස්තරය |
ලංකා ගමනාගමන මණ්ඩලයේ නැවත සේවයේ යෙදවීම | 800.00 | සමහර ආයතනයන් සඳහා x-ray ඡායාරූපයක් සහ ECG අවශ්‍යවේ. එවිට අයදුම්කරු විසින් අතිරේක මුදලක් ගෙවිය යුතුය. |
උසාවි යොමු කිරීම් | 1200.00 | - |
පොලිස් යොමු කිරීම් | 1200.00 | - |
වෛද්‍ය මණ්ඩලය | - | - |
වෛද්‍ය සහතික 40 කට අධිකය | - | - |
විදේශීය අයදුම්කරුවන් සඳහා සේවාවන්
කාණ්ඩ | ප්‍රමුඛතා | වෛද්‍ය යෝග්‍යතා සහතික සඳහා ගාස්තු |
රාජ්‍ය ත්‍රාන්ත්‍රික | ලබා දී ඇත | නොමිලේ |
විදේශීය වීසා | ලබා දී ඇත | රුපියල් 5000/-(විශේෂ) |
ද්විත්ව පුරවැසි | ලබා දී නොමැත | රුපියල් 800/-(සාමාන්‍ය) |
කලත්‍ර වීසා | ලබා දී නොමැත | රුපියල් 800/-(සාමාන්‍ය) |
විකිරණ සේවය
සේවාව | ගාස්තුව (රුපියල්) | විස්තරය |
ECG වාර්තාව | 250.00 | - |
විකිරණ වාර්තාව | 400.00 | - |
වෙනත් සේවා
- ලංගම සේවකයන් සඳහා බාහිර රෝගී අංශ සේවා
- ජෛව රසායනික පරීක්ෂණ